NAT විභාගයේ ප්‍රතිපල නිකුත් වෙයි


ඔක්තෝබර් 23 වන දින පැවැත්වූ විභාගයේ ප්‍රතිපල නිකුත් වේ

.

ඔක්තෝම්බර් 23 වන දින පැවැත් වූ NAT විභාගයේ ප්‍රතිපල අද දින නිකුත් වී ඇත. මෙවර NAT Level 5Q සඳහා ලංකාවෙන් පමණක් විභාග අපේක්ශකයින් 1000 අධික ප්‍රමාණයක් පෙනී සිට ඇත.

පහත සබැඳියෙන් ප්‍රතිපල පරීක්ශා කර ගත හැකිය.

http://www.nat-test.com/contents/result.html

147 Views

Comments