පුද්ගල මල සිරුරක් ඕසකාහි වීදියක


44 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඕසකා කාසල් වීදියේ තිබී හමුවී තිබෙනවා.

.

44 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඕසකා කාසල් වීදියේ තිබී හමුවී තිබෙනවා.

මියගිය පුද්ගලයා හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  Li Xing නම් චීන ජාතිකයෙක්.

මෙම මරණයට සැකපිට 45 හැවිරිදි පුද්ගලයෙකු ඕසකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

 

134 Views

Comments