ජපන් LGBTQ ප්‍රජාවගෙන් 48%ක් සියදිවි නසාගෙන!


ජපානයේ LGBTQ ප්‍රජාවගෙන් 48%ක් පමණ පසුගිය වසරේ සියදිවි නසාගෙන ඇති බව ReBit නම් NGO සංවිධානයක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

.

ජපානයේ LGBTQ ප්‍රජාවගෙන් 48%ක් පමණ පසුගිය වසරේ සියදිවි නසාගෙන ඇති බව ReBit නම් NGO සංවිධානයක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

එම ප්‍රජාවෙන් 14%ක් පමණ සිය දිවි නසාගැනීමට උත්සාහ කර ඇති බව ද මෙමගින් හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

LGBTQ ගැටළු පිළිබඳ සමාජ දැනුවත්භාවය වැඩි වෙමින් පවතින නමුත් ඇතැම් පිරිස් මෙම ප්‍රජාව ප්‍රතික්ෂේප කිරීම මෙම සියදිවි නසාගැනීම්වලට හේතු වී තිබෙනවා.

කෙසේවෙතත්  LGBTQ ප්‍රජාව මුහුණ දෙන ගැටලු අවබෝධ කරගනිමින් ඔවුන් හුදකලා වීම වැළැක්වීම සඳහා කටයුතු කල යුතු බවට ජපන් රජය අවධාරණය කර සිටිනවා.

 
202 Views

Comments