ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ විහඟ ප්‍රේමය චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයක් දිනා ගෙන තිබෙනවා.
ඒ සුප්‍රසිද්ධ සිනමා උළෙලක් වන තිස් පස්වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදීයි.
මෙහිදී රටවල් 12ක චිත්‍රපට පහළොවක් අතුරින් Best Artistic Contribution සම්මානය මෙම චිත්‍රපටය සඳහා හිමි වී තිබෙනවා.