ජපානයේ මහජන ආරක්ෂාව පිරිහෙයි?


ජපාන  පොලිසිය මගින් මාර්ගගත ක්‍රමය ඔස්ර්සේ පැවැත්වූ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව  එයට සහභාගි වූ 60% කටත්

.

ජපාන  පොලිසිය මගින් මාර්ගගත ක්‍රමය ඔස්ර්සේ පැවැත්වූ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව  එයට සහභාගි වූ 60% කටත් වඩා වැඩි පිරිසක් පවසා තිබුණේ පසුගිය දශකය තුළ  ජපානයේ මහජන ආරක්ෂාව වඩාත් පිරිහී ඇති බවයි .

 

එලෙසම ජපන් පොලිස් ඒජන්සිය විසින් ජපානයේ තුළ ආරක්ෂාව පිළිබඳ පැවැත්වූ සමීක්ෂණයකදී  එයට සහභාගි වූ පිරිසෙන් 75.8% ක පිරිසක් ජපානය තුළ ආරක්ෂාව 'යහපත්'  හා 'තරමක් දුරට යහපත්' ලෙස ප්‍රකාශ කර ඇත. 

 

පසුගිය කාලය පුරා සිදුවූ පිහිඇනුම්, ස්ත්‍රී දූශන, මිනීමැරුම් ආදී සාහසික අපරාධ හේතුවෙන් මෙම ප්‍රතිඵලය ලැබෙන්නට ඇතැයි පොලිසිය පවසයි.

Comments