මව ඝාතනය කල දියණිය


සිය 90 හැවිරිදි මව ඝාතනය කල ඕසකා ප්‍රාන්තයේ Kaizuka ප්‍රදේශයේ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

සිය 90 හැවිරිදි මව ඝාතනය කල ඕසකා ප්‍රාන්තයේ Kaizuka ප්‍රදේශයේ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙලෙස මව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කාන්තාව ඝාතනය පාපොච්චාරණය කර නොමැති අතර මරණයට හේතුව සොයා බැලීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

 

127 Views

Comments