ජපන් ජනයා කොවිඩ් එන්නත් ලබාගැනීමට අකමැත්තක්


ජපානයේ ජනයා COVID-19 එන්නත් ලබාගැනීම මේ වෙනවිට මන්දගාමී වී ඇති බව වාර්තා වනවා.

.

ජපානයේ ජනයා COVID-19 එන්නත් ලබාගැනීම මේ වෙනවිට මන්දගාමී වී ඇති බව වාර්තා වනවා.

පසුගිය වසරවල එන්නත් භාවිතය ආරම්භ කිරීමේදී ජනගහනයෙන් වැඩි පිරිසක් ඒ සඳහා උනන්දුවක් දැක්වූ නමුත් මේ වනවිට එය සැලකිය යුතු  ලෙස අඩු වී තිබෙනවා.

එරට ඇති වූ කොරෝනා හත්වන රැල්ලෙන් පසු මෙම තත්ත්වය ඇති වූ බවයි ජපන් රජය ප්‍රකාශ කර සිටින්නේ.

146 Views

Comments