දකුණු කොරියා ජපාන සබඳතා වර්ධනය වේ


දකුණු කොරියාවට තේරී පත් වූ නව ජනාධිපතිතුමන් වන  Yoon Suk Yeol  සහ වත්මන් ජපාන අගමැති තුමන් අතර

.

දකුණු කොරියාවට තේරී පත් වූ නව ජනාධිපතිතුමන් වන  Yoon Suk Yeol  සහ වත්මන් ජපාන අගමැති තුමන් අතර දුරකථනය හරහා සිදු වූ    සාකච්ඡාවක දී  ඉදිරියේදී ජපානය හා දකුණු කොරියාව අතර විවිධාකාරයේ සම්බන්ධතා වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා වී තිබේ.

 

පසුගිය යුද සමය හේතුවෙන්  දෙරට අතර පැවැති මේ පාර්ශවීය සබඳතා පහ වී ගිය අතර කොරියාවට පත්වූ නව ජනාධිපතිතුමන් සහ ජපාන අගමැතිතුමා පෞද්ගලිකව හමුවී නැවත එම සබඳතා තර කර ගැනීමට සාකච්ඡා කර ගනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

Comments