ජපානයට සම්මානයක්


විශාලතම රාජ්‍ය මූල්‍ය සපයන්නා ලෙස ජපානයට ජාත්‍යන්තර පාරිසරික කණ්ඩායමක් විසින් සම්මානයක් පිරිනමා තිබෙනවා.

.

තෙල්, ගෑස් සහ ගල් අඟුරු ව්‍යාපෘති සඳහා ලොව විශාලතම රාජ්‍ය මූල්‍ය සපයන්නා ලෙස ජපානයට ජාත්‍යන්තර පාරිසරික කණ්ඩායමක් විසින් සම්මානයක් පිරිනමා තිබෙනවා.

ඒ ඊජිප්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ කාලගුණ සමුළුවේ 27 වන සැසියේදීයි.

කෙසේවෙතත් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මෙම සමුළුවට නොපැමිණිම හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන දැඩි කනස්සල්ලක් ද පල කර සිටියා.

93 Views

Comments