සරණාගත කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රධානී Filippo Grandi ජපානයට ප්රශංසා කර තිබෙනවා.
ඒ යුද්ධයෙන් පීඩාවට පත් යුක්රේනයෙන් ඉවත් වූවන් ජපානය විසින් පිළිගැනීම හේතුවෙනුයි.
ටෝකියෝ හි ජපන් ජාතික පුවත්පත් සමාජයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ පිළිබඳ කියා සිටියා.