සම්මානනීය මහාචාර්ය Ryutaro Komiya අභාවප්‍රාප්ත වේ


Aoyama Gakuin විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය Ryutaro Komiya අභාවප්‍රාප්ත වී තිබෙනවා.

.

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය සහ Aoyama Gakuin විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය Ryutaro Komiya අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 93 වන වියේ පසුවුණා.  

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ සමීප ඥාතීන් විසින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Ryutaro Komiya ආර්ථික විද්‍යාඥයෙකු ලෙස ජපානයේ වේගවත් ආර්ථික වර්ධනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. 1990 දී ඔහු ජපන් ඇකඩමියේ සාමාජිකයෙකුද විය. 

109 Views

Comments