ජපන් අගමැතිගෙන් චෝදනාවක්


නැගෙනහිර චීන මුහුදේ ජපානයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අගමැති ෆුමියෝ කිෂිඩා විවේචනය කර තිබෙනවා.

.

නැගෙනහිර චීන මුහුදේ ජපානයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අගමැති ෆුමියෝ කිෂිඩා ඊයේ(13) විවේචනය කර තිබෙනවා.

ඒ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සහ එහි හවුල්කරුවන්ගේ වාර්ෂික සමුළුව අතරතුරයි.

මෙම සමුළුව සඳහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන අගමැති Li Keqiang ද සහභාගී වූ අතර කලාපීය ජලය සම්බන්ධයෙන් චීනයේ ස්ථීරභාවය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

74 Views

Comments