නැගෙනහිර චීන මුහුදේ ජපානයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අගමැති ෆුමියෝ කිෂිඩා ඊයේ(13) විවේචනය කර තිබෙනවා.
ඒ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සහ එහි හවුල්කරුවන්ගේ වාර්ෂික සමුළුව අතරතුරයි.
මෙම සමුළුව සඳහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන අගමැති Li Keqiang ද සහභාගී වූ අතර කලාපීය ජලය සම්බන්ධයෙන් චීනයේ ස්ථීරභාවය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.