ඊයේ(14) රාත්‍රී 10:28 ට පමණ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ ප්‍රදේශයේ භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
එහි තීව්‍රතාව නිරීක්ෂණය වී ඇත්තේ ඒකක 4 ක් ලෙසයි.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර සිටියේ මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවයි.