ජපානය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ කැනඩාව එක්ව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්


එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ කැනේඩියානු යුද නැව් දැනට ජපන් සහ ජාත්‍යන්තර මුහුදේ පුළුල් ඒකාබද්ධ අභ්‍

.

එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ කැනේඩියානු යුද නැව් දැනට ජපන් සහ ජාත්‍යන්තර මුහුදේ පුළුල් ඒකාබද්ධ අභ්‍යාස පවත්වමින් සිටින බව එක්සත් ජනපද නාවික හමුදාව ඊයේ(16) ප්‍රකාශ කළා.

මෙම අභ්‍යාසවලට පුළුල් සබ්මැරීන් විරෝධී යුද අභ්‍යාස ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

ජපන් යාත්‍රා තුනක්, කැනේඩියානු යාත්‍රා දෙකක් සහ ඕස්ට්‍රේලියානු විනාශකාරී යාත්‍රාවක් ද මේ සඳහා සහභාගී වී තිබෙනවා.

 

118 Views

Comments