ෂිගා ප්රාන්තයේ රිටෝ ප්රදේශයේ 90 හැවිරිදි රැකියා විරහිත බිරිඳක් සිය වයෝවෘද්ධ ස්වාමිපුරුෂයා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ෂිගා ප්රාන්ත පොලිසිය Kusatsu ස්ටේෂන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකාර කාන්තාව ඊයේ(16) අලුයම සිය නිවසේදී සැමියාගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාරිය සිය සැමියා සමඟ ජීවත් වෙමින් සැමියා රැක බලා ගත් බවයි පොලිසිය පවසන්නේ.