ඉතාලි ජාතිකයකු තෝකියෝ ආගමන විගමන කාර්යංශයේ දී මිය යයි


සිය දිවි නසා ගැනීමක් දැයි සැකයක්

.

50 හැවිරිදි ඉතාලි ජාතිකයකු ඊයේ උදෑසන 7.20 ට පමණ තෝකියෝ ආගමන විගමන කාර්යංශයේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

එම ඉතාලි ජාතිකයාව ඔක්තෝබර් 25 වන දින සිට කාර්යංශය තුළ රඳවා තබා ගෙන ඇති අතර පොලිසිය පවසන්නේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවයි.

2007 සිට ආගමන විගමන මධ්‍යස්ථානවලදී පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති අතර එයින් හය දෙනෙක්ම සිය දිවි හානි කර ගැනීමෙන් මියගොස් ඇත.

 

 
128 Views

Comments