ශීත කාලයේදී කැස්බෑ ජම්පර් අඳින්නැයි තෝකියෝ ආණ්ඩුකාරවරිය කියයි


උණුසුම්ව සිටීමට සහ බලශක්ති පරිභෝජනය අඩු කිරීමේ මාර්ගයක් ලෙස කැස්බෑ ජම්පර් පළඳින ලෙස තෝකියෝ ආණ්ඩුකාරවරිය පව?

.

උණුසුම්ව සිටීමට සහ බලශක්ති පරිභෝජනය අඩු කිරීමේ මාර්ගයක් ලෙස කැස්බෑ ජම්පර් පළඳින ලෙස තෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ පවසා සිටිනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද කැස්බෑ ජම්පර් ඇඳීමට පෙරමුණ ගෙන සිටින අතර එය කටුක ශීත දේශගුණය මගහැර ගැනීමට කදිම මෙවලමක් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ජපානය දිගු කලක් තිස්සේ වාර්ෂිකව Cool Biz නම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර එමගින් ගිම්හාන කාලයේදී කාර්යාලවලට විවිධ ඇඳුම් පැළඳුම් නියම කරනු ලබයි.

120 Views

Comments