LGBT සම්බන්ධතා අනුමත වෙයි...


2022 වසරේ ජනවාරි පළවෙනිදා සිට සමලිංගික විවාහ ප්‍රාන්ත රජයන්..

.

2022 වසරේ ජනවාරි පළවෙනිදා සිට සමලිංගික විවාහ ප්‍රාන්ත රජයන් තුල අනුමත කිරීමට තීරණය කර තිබේ. මෙහි ආරම්භක පියවරක් හැටියට Hyogo ප්‍රාන්තයේ එය නීතිගත කරන ලද අතර සමගාමීව එය අනෙකුත් ප්‍රාන්ත වල ද ඉතා ඉක්මනින්ම පනත් ගත කරනු ඇතැයි සැලකේ.

කොවිඩ් වසංගත තත්වය නිසා මෙවැනි යුගල වෙන්වීමත් ඒ හරහා ඔවුනට මානසික පීඩාවකුත් සිදුව ඇති නිසා එවැනි අය විසින් ගොනු කරන ලද අයදුම්පත් විශාල ප්‍රමාණයක් ද ප්‍රාන්ත රජයන් වෙත ලැබී තිබේ. ඒවා සලකා බැලීම සඳහා වන ක්‍රියා පටිපාටිය ද වඩා කාලෙකින් කර ඇතැයි පැවසේ. මේ වන විට 146 ක් වන ජපානයේ මුළු ප්‍රාන්ත සංඛ්‍යාවෙන් 30%ක් පමණ මෙම ගිවිසුමට අත්සන් කර ඇතැයි සැලවේ.

181 Views

Comments