මාසයක් තුල කැබිනට් ඇමතිවරුන් 3ක් ඉල්ලා අස්වෙයි


අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍ය මිනෝරු ටෙරාඩා ඉල්ලා අස්වී තිබෙනවා.

.

අගමැති කිෂිඩා 64 හැවිරිදි අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍ය මිනෝරු ටෙරාඩාට ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කරන ලෙස බල කළ අතර ඔහු දේශපාලන අරමුදල් ශේෂ වාර්තා එකින් එක නුසුදුසු ලෙස ඇතුළත් කර ඇති බව අනාවරණය වීමෙන් පසු ඔහුව සේවයෙන් පහ කර සිටියා.

ඒ අනුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස හිටපු විදේශ අමාත්‍යවරයා වන Takeaki Matsumoto පත්කිරීමට සැලසුම් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අගමැති කිෂිඩාගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තිදෙනෙකු මාසයක් වැනි කෙටි කාලයක් තුල ඉල්ලා අස් වූ අතර එය පරිපාලනයට විශාල පහරක් වී තිබෙනවා.

 

137 Views

Comments