මාර්ගගතව හොර වැඩ කල අයෙක් මාට්ටු


වෙනත් පුද්ගලයෙකු සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටි බවට සැකපිට ඔසාකාහි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

වෙනත් පුද්ගලයෙකු සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටි බවට සැකපිට ඔසාකාහි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්සායි ඉලෙක්ට්‍රික් පවර් හි සේවකයෙකු වන මොහු 28 හැවිරිදි නොබුටෝ ටනාකා නම් අයෙක්.

අප්‍රේල් මාසයේදී ක්‍රෙඩිට් කාඩ් සමාගමක් සඳහා මාර්ගගත බඳවා ගැනීමේ පරීක්ෂණයකට පෙනී සිටීම සම්බන්ධයෙන් මොහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

137 Views

Comments