මෝටර් රථයක් තුළදී 20 හැවිරිදි කාන්තාවකට පහර දෙයි


සැකපිට වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

.

ඔක්තෝම්බර් මස අවසානයේදී 20 හැවිරිදි කාන්තාවකට අතවර කළ නීගාටා ප්‍රාන්තයේ චුට්සු ප්‍රදේශයේ 38 හැවිරිදි වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් පරීක්‍ෂණවලට අනුව වෛද්‍යවරයා සියළු චෝදනා පිළිගෙන ඇත. මෙම පුද්ගලයා සහ කාන්තාව අතර ඇති සම්බන්ධය සහ ඔවුන් හමුවූ ස්ථානය ආදී තොරතුරු පිළිබඳව පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

151 Views

Comments