මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට


Aichi ප්‍රාන්තයේ Inazawa City හි හිටපු මන්ත්‍රීවරයෙකු වන Takuma Sakuragi චීනයේ Guangdong පළාතේ Guangzhou හි ගුවන් තොටුපළළේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට ලක් වී තිබෙනවා.

.

Aichi ප්‍රාන්තයේ Inazawa City හි හිටපු මන්ත්‍රීවරයෙකු වන Takuma Sakuragi චීනයේ Guangdong පළාතේ Guangzhou හි ගුවන් තොටුපළළේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට ලක් වී තිබෙනවා.

ඒ අනුව ඉහළ ජනතා අධිකරණය මගින් ඔහුට ජීවිතාන්තය සිරදඬුවම් නියම කර තිබෙනවා.

චීනයේ ඇති අධිකරණ ක්‍රමය නිසා විත්තිකරුට ප්‍රතිපත්තිමය වශයෙන් නැවත අභියාචනයක්ද ඉදිරිපත් කළ නොහැක.

 

105 Views

Comments