කාන්තාවකගේ වන්දි ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි


2017 වසරේදී එකල අගමැති ෂින්සෝ අබේට එරෙහිව ලියකියවිලි කිහිපයක් වෙනස් කල මුදල් අමාත්‍යාංශයේ හිටපු නිලධාරියකු සියදිවි නසාගත් බව හෙළිවී තිබෙනවා.

.

2017 වසරේදී හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරියකුගේ නියෝගයෙන් එකල අගමැති ෂින්සෝ අබේට එරෙහිව ලියකියවිලි කිහිපයක් වෙනස් කල මුදල් අමාත්‍යාංශයේ හිටපු නිලධාරියකු සියදිවි නසාගත් බව හෙළිවී තිබෙනවා.

රාජ්‍ය වත්කම් කළමනාකරණය භාර අමාත්‍යාංශයේ මූල්‍ය කාර්යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කල නොබුහිසා සගාවා නම් පුද්ගලයෙකු මෙලෙස ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීමට උපදෙස් ලබාදී ඇති බවද ඔසාකා දිස්ත්‍රික් අධිකරණය හමුවේ හෙළිවී තිබෙනවා.

මේ අනුව මියගිය පුද්ගලයාගේ බිරිඳ Masako Akagi, Sagawaගෙන් යෙන් මිලියන 16.5 ($ 119,000) වන්දි ඉල්ලා සිට තිබෙනවා.

ඒ අනුව වන්දි ගෙවීමට රජය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එකඟ වූ නමුත් පසුගියදා ඔසාකා අධිකරණය විසින් අදාල වන්දි නඩුව නිෂ්ප්‍රභ කර සිටියා.

111 Views

Comments