අනාථ නිවාසයක මුදල් වංචාකල  සේවකයෙකු අත්අඩංගුවට


Mie ප්‍රාන්තයේ Ise පොලිසිය විසින් තමන් පෙර පෙර සේවය කළ අනාථ නිවාසයෙන් බිලියන 5.6 ක් සොරා ගැනීමේ වරදට

.

Mie ප්‍රාන්තයේ Ise පොලිසිය විසින් තමන් පෙර පෙර සේවය කළ අනාථ නිවාසයෙන් බිලියන 5.6 ක් සොරා ගැනීමේ වරදට 47 හැවිරිදි රැකියා විරහිත  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම පුද්ගලයා  ඔහුගේ වරද පිළිගනිමින් කියා සිටියේ  ඔහු එලෙස සොරකම් කර මුදල් ඔහුගේ එදිනෙදා භාවිතයට සහ සූදු කෙළියට පාවිච්චි කළ බවයි .ඔහු එම අනාථ නිවාසයේ  භාණ්ඩාගාරික ලෙස සේවය කර ඇති අතර 2020 වර්ෂයේ  අගෝස්තු සහ නොවැම්බර් අතර කාලයේදී ඔහු මෙම මුදල් නිවාසයේ බැංකු ගිණුමෙන් සොරාගෙන ඇත.

 

පොලිසිය පවසන පරිදි මෙම පුද්ගලයා 2015 වර්ෂයේ සිට  මම අනාථ නිවාසයේ සේවය කර ඇති අතර පසුගිය පෙබරවාරි මස එහි ගිණුම් සම්බන්ධ විගණන පරීක්ෂාවක් සිදු කොට ඒවායේ යම් අක්‍රමිකතා ඇති බව සැලවූ වහාම මොහු අතුරුදහන් වී ඇත.

 

 

Comments