Nishikujo දුම්රිය ස්ථානයේ තාක්ෂණික ගැටලුවක්


JR West ට අනුව අද(28) උදෑසන 8:38 ට පමණ Osaka Loop Line හි Nishikujo දුම්රිය ස්ථානයේ තාක්ෂණික ගැටළුවක් ඇති වී තිබෙනවා.

.

JR West ට අනුව අද(28) උදෑසන 8:38 ට පමණ Osaka Loop Line හි Nishikujo දුම්රිය ස්ථානයේ තාක්ෂණික ගැටළුවක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් Osaka Loop Line හි සියලුම මාර්ගවල සහ Sakurajima මාර්ගයේ Nishikujo සහ Sakurajima දුම්රිය ස්ථානය අතර මෙහෙයුම් අත්හිටුවන ලදී.  

මිනිත්තු 40 කට පමණ පසු මෙහෙයුම් නැවත ආරම්භ විය.

126 Views

Comments