කොරෝනා තතු


නව කොරෝනා ආසාදිතයින් 127,422ක්

.

ජපානය අඟහරුවාදා නව කොරෝනා වෛරස් රෝගීන් 127,422 ක් වාර්තා කළේය. ටෝකියෝවෙන් නව රෝගීන් 14,680 ක් වාර්තා වේ

ටෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20 ක් වූ අතර රට පුරා හදිසි රෝගීන් 334 වාර්තා විය.

ඊයේ ජපානය පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 153 කි.

141 Views

Comments