ස්වභාවික විපත්වල දී විද්‍යුත් මෝටර් රථ සහායට


ජපානය යනු නිරන්තර භූමිකම්පා වලට ලක්වෙන සුනාමි අනතුරු සඳහා  සූදානම් ශරීරයෙන් සිටින දිවයිනකි.

.

ජපානය යනු නිරන්තර භූමිකම්පා වලට ලක්වෙන සුනාමි අනතුරු සඳහා  සූදානම් ශරීරයෙන් සිටින දිවයිනකි. තාක්ෂණය අතින් ඔවුන් හිනිපෙත්තේ ම සිටින අතර එතරම්ම බියකින් ස්වභාවික විපත් කෙරෙහි සිටින්නෝය.

 

නිරන්තරයෙන් එසේ භූමිකම්පා ආදීන්ට ලක්වීම නිසා  එහිදී ඇතිවන සුන්බුන් ඉවත් කිරීම් ආදී කටයුතුවලට විද්‍යුත් වාහන වල ඇති විද්‍යුත් ශක්තිය පාවිච්චි කිරීමට Kobe ප්‍රාන්තය තීරණය කර ඇත.

 

සම්පූර්ණ  විස්තරය පහත වීඩියෝවෙන්

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1897/

Comments