Yamanashi ශාලාවට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට


මෙම වසරේ සැප්තැම්බරයේදී Yamanashi ප්‍රාන්ත ෆෙඩරේෂන් ශාලාවට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වුණා.

.

මෙම වසරේ සැප්තැම්බරයේදී Kofu නගරයේ Marunouchi හි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ Yamanashi ප්‍රාන්ත ෆෙඩරේෂන් ශාලාවට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වුණා.

මෙම ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු Nakazawa නම් අයෙක් වන අතර පළමු මහලේ පිරිමි විවේකාගාරයේ ජනේලයෙන් ගිනි ගන්නා වස්තුවක් විසි කර ශාලාව ගිනි තැබීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

164 Views

Comments