ශ්‍රී ලංකාවේ ඉස්සන් හා මුහුදු කූඩැල්ලන් වගාවට ජපානයෙන් අතහිත


ශ්‍රී ලංකාවේ ඉස්සන් හා මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදීමට ජපන් ආයෝජකයන් පිරිසක් එකඟත්වය පල කර තිබෙනවා.

.

ශ්‍රී ලංකාවේ ඉස්සන් හා මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනයට මෙන්ම ටින් මාලු කර්මාන්තය සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදීමට ජපන් ආයෝජකයන් පිරිසක් එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙහිදී ව්‍යාපෘති කිහිපයක වාර්තාද ආයෝජකයන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවයි ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

120 Views

Comments