පායා එන ජපාන මැරතන් තරුව...


නැගී එන ජපාන යොවුන් මැරතන් ක්‍රීඩක Gaku Hoshi...

.

නැගී එන ජපාන යොවුන් මැරතන් ක්‍රීඩක Gaku Hoshi, පසුගියදා පැවති ඔසාකා විවෘත මැරතන් තරගාවලිය සහ Lake Biwa Mainichi marathana තරගාවලිය යන තරඟ ද්විත්වයම ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

23 හැවිරිදි මෙම යොවුන් ක්‍රීඩකයා, කිලෝමීටර් 38කින් මෙම තරගාවලිය නිම කලේ, පැය දෙකයි විනාඩි හතයි තප්පර 31කින් වන අතර එය නව ජාතික වාර්තාවකි. මෙය ඔහුගේ ප්‍රථම මැරතන්  තරගාවලි දෙක වන අතර, සිය පළමු තරඟාවලියේ දී ම මෙතරම් අඩු කාලයකින් තරඟය නිම කල ප්‍රථම ජපන් ජාතිකයාද ඔහු වේ.  

Comments