දුම්රිය මාර්ගයේ සිර වූ මෝටර් රථය


ඊයේ(01) රාත්‍රී 8:40 ට පමණ Hofu Cityහි Yamaguchi Prefecture highwayday JR Sanyo Line හි දුම්රිය හරස් මාර්ගයයෙන් මෝටර් රථයක් දුම්රිය මාර්ගයට ඇතුළු වී තිබෙනවා.

.

ඊයේ(01) රාත්‍රී 8:40 ට පමණ Hofu Cityහි Yamaguchi Prefecture highwayday JR Sanyo Line හි දුම්රිය හරස් මාර්ගයයෙන් මෝටර් රථයක් දුම්රිය මාර්ගයට ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් ජේආර් වෙස්ට් අසල දුම්රිය ගමනාගමනය නතර කල අතර පැය 1 යි විනාඩි 45 කට පමණ පසු එහි සේවකයෙකුට කිලෝමීටර 1 ක් පමණ දුරින් දුම්රිය මාර්ගයක අතරමං වූ මගී මෝටර් රථය සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙම රථයේ රියදුරු වයස අවුරුදු 70 ක පුද්ගලයෙක් වන අතර දුම්රිය හරස් මාර්ගයක් තරණය කිරීමේදී ඉදිරියෙන් එන මෝටර් රථයක් වළක්වා ගැනීම සඳහා සුක්කානම කරකවා ධාවන පථයේ ඉදිරියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා ඇතුළු කිසිවකුට තුවාල සිදුවී නොමැත. 

 

85 Views

Comments