මව ඝාතනය කල පුත්‍රයා


ඔහු Shintaro Takashima නම් 53 හැවිරිදි පුද්ගලයෙකි.

.

ඊයේ(30) දින ඔසාකා ප්‍රාන්ත පොලිසියේ සූටා පොලිස් ස්ථානය විසින් සිය මවට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට Shintaro Takashima නම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. 

Takashima ඊයේ අලුයම 12.05 ට පමණ ඔහු සමඟ ජීවත් වන 82 හැවිරිදි මිට්සුකෝ නමැති තම මවගේ මුහුණට කිහිප වතාවක් පහර දී ඝාතනය කළ බවට සැක කෙරේ.

තකාෂිමා එම අවස්ථාවේදී බීමත්ව සිටි බව පසුව පාපොච්චාරණය කර ඇත.

129 Views

Comments