ජපානය තුල Outlook බිඳ වැටේ


Microsoftහි සේවාවක් වන "Outlook" හි බිඳවැටීමක් ඇති බව එම සමාගම විසින් අද(02) දින නිවේදනය කරන ලදී. 

.

Microsoftහි සේවාවක් වන "Outlook" හි බිඳවැටීමක් ඇති බව එම සමාගම විසින් අද(02) දින නිවේදනය කරන ලදී.  

එය ජපානයේ පමණක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාල විශ්ලේෂණ වෙබ් අඩවියක් වන Down Detector මේ පිළිබඳව ප්‍රකාශ කලේ ජපානයේ වේලාවෙන් අද පෙරවරු 10.00 පමණ සිට මෙම බිඳවැටීම සිදුව ඇති බවයි.

ඒ පිළිබඳ විමසීම් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් මයික්‍රොසොෆ්ට් ට්විටර් හි පළ කළේ දැනට මෙම සේවාව අත්හිටුවා ඇති බවත් එයට වගකිව යුතු පුද්ගලයා සෙවීමට කටයුතු කරන බවත් ය.

 

111 Views

Comments