Shibatsukahara හි මහල් නිවාසයක ඝාතනයක්


 මළ සිරුරේ තත්ත්වය අනුව මෙම මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පල කරයි.

.

පෙරේදා(02) සවස 3:20 ට පමණ රැකියා විරහිත Naoki Sunaga ලේ ගලමින් සිටින බවත් සයිටමා ප්‍රාන්තයේ Kawaguchi නගරයේ Shibatsukahara හි මහල් නිවාසයක පළමු මහලේ කාමරයක ඇද වැටී ඇති බවත් පොලිසියට වාර්තා වී තිබෙනවා.

ඔහුගේ උදර ප්‍රදේශයේ පිහි ඇනුම් තුවාල තිබූ අතර එම ස්ථානයේදීම ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.  මළ සිරුරේ තත්ත්වය අනුව මෙම මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පල කරයි.

117 Views

Comments