දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික තලයට ගෙනගිය සුප්‍රසිද්ධ MAS Holdings ආයතනය සහ ලෝක ප්‍රසිද්ධ ජපාන ඇඟලුම් සහ ක්‍රීඩා භාණ්ඩ සන්නාමයක් වන Mizuno අතර වෙළද අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිනි.
ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහි පහසුකම් සලසන්නා ලෙස ක්‍රියා කල අතර Mizuno ක්‍රීඩා ඇඟලුම් ඇනවුම් MAS Holdings හරහා කරගැනීමට ආයතන දෙක මෙහිදී එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.
ඡායාරූපය: ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය