මවට සියදිවි නසාගැනීමට සැලැස්වූ පුතාට වසර 3ක සිර දඬුවමක්


තමා සමඟ ජීවත් වූ තම මවට පරුෂ වචනයෙන් බැන වැදී ඇයට පහර දී සියදිවි නසා ගැනීමට සැලැස්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකුට වසර තුනක සිර දඬුවමක් ඊයේ(05) නියම විය. 

.

තමා සමඟ ජීවත් වූ තම මවට පරුෂ වචනයෙන් බැන වැදී ඇයට පහර දී සියදිවි නසා ගැනීමට සැලැස්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකුට වසර තුනක සිර දඬුවමක් ඊයේ(05) නියම විය.  

පසුගිය අගෝස්තු 16 වැනි දින එම පුද්ගලයා බීමතින් පැමිණ ඒ වන විට 78 හැවිරිදි වියේ පසුවූ තම මවගේ මුහුණට පහරදී සියදිවි නසා ගැනීමට බල කර ඇති බවයි වාර්තා වන්නේ.

කලක සිට තම මව සමඟ අමනාපයෙන් සිටි මෙම පුද්ගලයා තම මව විසින් ගෙදර හැදූ ව්‍යංජනය අසල්වැසියන්ට ලබාදීමත් සමඟ කෝපයට පත්වී මෙම අපරාධය සිදුකර තිබෙනවා.

109 Views

Comments