2030 ශීත ඍතු ඔලිම්පික් උළෙල ගැන සාකච්ඡාවක්


ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ සෝල්ට් ලේක් සිටි මේ සඳහා සත්කාරකත්වය ලබා දීමට අපේක්ෂා කරයි. 

.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් ඩුබි ඊයේ(05) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර 2030 ශීත ඍතු ඔලිම්පික් සහ පැරාලිම්පික් සඳහා ස්ථානය තෝරාගැනීම පිළිබඳව අද(06) නිවේදනය කළේය.  

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ සෝල්ට් ලේක් සිටි මේ සඳහා සත්කාරකත්වය ලබා දීමට අපේක්ෂා කරයි.  

මේ පිළිබඳ ඉදිරියේදී සත්කාරක කමිටුවෙන් වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබෙනු ඇති බවද මෙහිදී අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

 

141 Views

Comments