හිම කුණාටුවකට හසුවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට


ඔහු 40 හැවිරිදි පුද්ගලයෙකි.

.

Gunma ප්‍රාන්ත පොලිසියේ Numata පොලිස් ස්ථානයට අනුව Gunma ප්‍රාන්තයේ Minakami නගරයේ Tanigawadake සහ Tajiri Ridge අසල ඊයේ(29) උදෑසන හිම කුණාටුවක් ඇති විය.  

මේ හේතුවෙන් එම ප්‍රාන්තයේ 40 හැවිරිදි පුද්ගලයෙකු අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර ඇත.

114 Views

Comments