ජපානයේ කොරෝනා වාර්තාව


රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 243 කි.

.

ජපානයෙන් ඊයේ(08) නව කොරෝනා රෝගීන් 133,065 ක් වාර්තා වූ අතර එය පෙරේදාට(07) වඩා එය 16,318 කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 14,104 ක් වාර්තා වූ අතර එය පෙරේදාට සිට 392 කින් අඩුය.

තෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 17 ක් වූ අතර එය පෙරේදාට වඩා දෙකකින් අඩු විය.

රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 243 කි.

 

173 Views

Comments