ජපානයේ කොරෝනා වාර්තාව


රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 222කි.

.

ජපානයෙන් ඊයේ(10) නව කොරෝනා රෝගීන් 135,761 ක් වාර්තා වූ අතර එය පෙරේදාට(09) වඩා එය 8671 කින් වැඩිය. තෝකියෝවෙන් නව රෝගීන් 14,558ක් වාර්තා වූ අතර එය පෙරේදාට සිට 1002 කින් වැඩිය.

තෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15 ක් වූ අතර එය පෙරේදාට ගණනට සමානය.

රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 222කි.

223 Views

Comments