කාන්තාවක් අනතුරට ලක් කල 97 හැවිරිදි රියදුරා අත්අඩංගුවට


අනතුරුදායක ලෙස රිය පැදවා පදික වේදිකාවේ ගමන් ගත් කාන්තාවක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් 97 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

අනතුරුදායක ලෙස රිය පැදවා පදික වේදිකාවේ ගමන් ගත් කාන්තාවක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් 97 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව මිය ගිය අතර අනෙක් වාහනවල සිටි කාන්තාවන් සිව් දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.

කුනියෝෂි නැමිෂියෝ නම් සැකකරු පස්වරු 4.45 ට පමණ ඔහුගේ මෝටර් රථය පාලනය කරගත නොහැකිව පදික වේදිකාවේ ගමන් ගත් හිටෝමි කවමුරා නම් 42 හැවිරිදි කාන්තාවගේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෝටර් රථය අසල රැඳී සිටි තවත් වාහන තුනකද ගැටී තිබුණා.

 

127 Views

Comments