අද කොරෝනා වාර්තාව


රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 127කි.

.

ජපානයෙන් ඊයේ(12) නව කොරෝනා රෝගීන් 62,336 ක් වාර්තා වූ අතර එය පෙරේදාට(11) වඩා එය 56,838කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 7,044ක් වාර්තා වූ අතර එය පෙරේදාට සිට 5,119කින් අඩුය.

තෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15 ක් වූ අතර එය පෙරේදාට ගණනට සමානය.

රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 127කි. 

 

 

120 Views

Comments