Amami Oshima හි භූමිකම්පාවක් සිදු වෙයි


සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් නිකුත් කර නැත.

.

ඊයේ(13) රාත්‍රී 11:25 ට පමණ කගෝෂිමා ප්‍රාන්තයේ නිරිතදිග දූපත වන අමාමි ඔෂිමා සිට කිලෝමීටර් 30ක් ගැඹුරින් භූමිකම්පාවක් ඇතිවිය.

එය ෂින්ඩෝ (තීව්‍රතා) පරිමාණයෙන් 4ක් වූ මැග්නිටියුඩ් 6ක භූමිකම්පාවක් බවයි වාර්තා වන්නේ.

සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් නිකුත් කර නැත.

 

167 Views

Comments