සයිකායිහි සත්වෝද්‍යානයක වැලි බළලුන් දෙදෙනෙක් උපත ලබයි


මෙම බළලුන් විශේෂය කාන්තාර ආශ්‍රිතව ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් වනවා.

.

නාගසාකි ප්‍රාන්තයේ සයිකායි නගරයේ පිහිටි සත්වෝද්‍යානයකදී වැලි බළලුන් දෙදෙනෙකු උපත ලබා තිබෙනවා. 

මෙම සතුන් දෙදෙනා උපත ලබන අවස්ථාවේදී දිගින් මීටර 20ක් පමණ වූ බවයි වාර්තා වන්නේ.

මෙම බළලුන් විශේෂය උතුරු අප්‍රිකාවේ සහ මැද පෙරදිග කාන්තාරවල වාසය කරන සතුන් විශේෂයක් වේ.

124 Views

Comments