උසස් පාසල් සිසුන්ට රැකියා ලැබීම ඉහළට


සිසුන් 105,179 දෙනෙකුට මේ වනවිටත් රැකියා ලැබී ඇත.

.

අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකල සමීක්ෂණයකට අනුව රාජ්‍ය සහ පෞද්ගලික උසස් පාසල් සිසුන් 972,316 ක් ලබන වසන්තයේ දී උපාධිය ලබා ගැනීමට නියමිතය.  

ඔවුන් අතරින් රැකියා අපේක්ෂකයින් 138,201 ක් සිටි අතර ඔවුන්ගෙන් 105,179 දෙනෙකුට මේ වනවිටත් රැකියා ලැබී ඇත.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව රැකියා ලැබීමේ ප්‍රතිශතය පිරිමින් සඳහා 77% සහ කාන්තාවන් සඳහා 74.6%ක් ලෙස දැක්වේ.

ඉදිකිරීම් සහ නිෂ්පාදන කර්මාන්තවල ශ්‍රම හිඟය හේතුවෙන් මෙලෙස රැකියා ලැබීමේ අනුපාතය ඉහළ ගොස් ඇත.

 

141 Views

Comments