මවගේ සිරුර වනාන්තරයකට ගෙනගොස් දැමූ පුතා අත්අඩංගුවට


අදාල සැකකරු දේපළ වෙළඳාම් සමාගමක සේවකයෙක් වේ.

.

Yamanashi ප්‍රාන්තයේ Tsuru ප්‍රදේශයේ පොලිසිය විසින් තම 62 හැවිරිදි මවගේ සිරුර කඳුකර වනාන්තරයක දමා ගිය බවට සැකපිට 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දේපළ වෙළඳාම් සමාගමක සේවකයෙකු වන Shiori Mizuno නම් අදාල සැකකරු පසුගිය බ්‍රහස්පතින්දා අලුයම මෝටර් රථයකින් තම මව Mieගේ දේහය රැගෙන ගොස් වනාන්තරයේ දැමූ බව පිළිගෙන ඇත.

මිසුනෝ තම මව මිය ගියේ කෙසේද සහ කවදාද යන්න ප්‍රකාශ කර නොමැති අතර මරණයට හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය පැවසීය.

113 Views

Comments