බිරිඳට පහර දුන් සැමියා අත්අඩංගුවට


සැකකරු චෝදනාව පිළිගෙන ඇත.

.

මියාගි ප්‍රාන්තයේ කුරිහාරා ප්‍රදේශයේ පොලිසිය විසින් 40 හැවිරිදි බිරිඳට පහර දුන් 23 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 12.30 ට පමණ අර්ධ කාලීන සේවකයෙකු වන අදාල සැකකරු  කාන්තාවගේ උරහිසට දරුණු ලෙස පහර දී තිබේ.

සැකකරු චෝදනාව පිළිගෙන ඇති අතර බිරිඳ සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකල බවද පාපොච්චාරණය කර ඇත.

125 Views

Comments