Ueno සත්වෝද්‍යානයේ නිවුන් පැන්ඩාවන් ස්වාධීන වීමට සැරසේ


මාර්තු 23 වෙනිදාට ඔවුන්ට මාස 21 ක් සපිරේ.

.

තෝකියෝවේ Ueno සත්වෝද්‍යානයේ සිටින නිවුන් පැන්ඩා පැටවුන් තම මවගෙන් නිදහස ලබා ගැනීමට සූදානම් වේ.

මෙම සතුන් වන්නේ Xiao Xiao නම් පිරිමි සතෙකු සහ Lei Lei නම් ගැහැණු සතෙකි.

මාර්තු 23 වෙනිදාට ඔවුන්ට මාස 21 ක් සපිරේ.

සාමාන්‍යයෙන් පැන්ඩාවන් වයස අවුරුදදක් පමණ වන විට ඔවුන්ගේ මව්වරුන්ගෙන් ස්වාධීන වේ.

දින 10ක පමණ කාලයක් ක්‍රමක්‍රමයෙන් නිවුන් දරුවන් මවගෙන් වෙන් කිරීමට සත්වෝද්‍යාන බලධාරීන් සැලසුම් කර ඇත.

 

133 Views

Comments