කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්


උතුරු ජපානයේ සිට බටහිර ජපානය දක්වා අධික හිම පතනයක් ඇතිවිය හැක.

.

හෙට(19) දින උතුරු ජපානයේ සිට බටහිර ජපානය දක්වා අධික හිම පතනයක් ඇතිවිය හැකි බව ජපන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 6:00 දක්වා අපේක්ෂිත හිම පතනය Hokuriku හි සෙ.මී 100 ක්, Tohoku හි 70 සෙ.මී.70ක්, Kinki සහ Chugoku හි සෙන්ටිමීටර 60 ක්, Hokkaido හි සෙන්ටිමීටර 40 ක් සහ උතුරු Kyu හි සෙන්ටිමීටර 20 ක් ලෙස වාර්තා වේ.

හොකුරිකු සහ උතුරු ජපානයේ හිම කුණාටු හේතුවෙන් ගමනාගමනයටද බාධා ඇතිවී තිබේ.

189 Views

Comments